• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

February 28, 2023
in Business
Reading Time: 1 min read
A A
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…
Share on WhatsAppShare on Facebook

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel සමාගම එක්ව ඉතාම සුවිශේෂ රක්ෂණ ප්‍රතිලාභයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. ‘සෙලින්කෝ SLT – Mobitel අනන්තය’ නමින් හඳුන්වා දෙන මෙම නව රක්ෂණාවරණයට SLT – Mobitel පාරිභෝගිකයන් වෙනුවෙන් රු. 500,000ක් දක්වා බරපතළ රෝග ආවරණයක් සහ හදිසි අනතුරකින් සිදුවන මරණයකදී සහ පූර්ණ සදාකාලික ආබාධිතවීමකදී රු. 1,000,000ක් දක්වා හිමිවන පුද්ගල හදිසි අනතුරු ආවරණයක්ද ඇතුළත් වේ.

SLT ස්ථාවර දුරකතන හිමි පාරිභෝගිකයන් සහ මොබිටෙල් පාරිභෝගිකයන් මෙම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මාසික බිල්පතේ වටිනාකම මෙන් පස්ගුණයක් වටිනා වාර්ෂික රක්ෂණාවරණයක් මේ තුළින් හිමිවේ. උදාහරණයක් ලෙස SLT පාරිභෝගිකයෙක් රු. 5,000/-ක බිල්පතක් 2023 ජනවාරි මාසය තුළදී ගෙවනු ලබන්නේ නම් ඒ සඳහා රු. 25,000/-ක ආවරණයක් හිමිවෙනවා. එම පාරිභෝගිකයා තවත් රු. 6,000ක බිල්පතක් පෙබරවාරි මස තුළදී ගෙවනු ලබන්නේ නම් ඒ සඳහා රු. 30,000ක ආවරණයක් හිමිවෙනවා. ඒ අනුව පෙබරවාරි මස අවසානය වන විට එම පාරිභෝගිකයා සඳහා එකතු වූ මුළු ආවරණය රු. 55,000ක්. මේ ආකාරයෙන් බිල්පත් ගෙවනු ලබන පිළිවෙළ අනුව ආවරණයේ අගයද වැඩිවෙනවා. ගෙවනු ලබන එක් එක් බිල්පත් සඳහා වර්ෂයක කාලසීමාවක ආවරණයක් ලබාදෙන අතර ආවරණයේ වටිනාකම රු. මිලියනයක් දක්වා වර්ධනය කරගත හැකියි.

SendShareShare
Previous Post

ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ පඩි නවත්වයි! ඇමැතිවරුට සුපිරි වාහන තහනම්! සියලු සුපිරි වාහන වෙන්දේසි කරයි! ගුවන් ගමන් තුන්වන පන්තියේ විතරයි! නවතින්න තරු පහේ හෝටල් බෑ! සාකච්ඡා සියල්ල දුරකතනයෙන්! කාර්ය මණ්ඩලවලට විදෙස් සංචාර තහනම්! තේ වෙලාවට බිස්කට් එකක් විතරයි! රටට අමාරු වෙලාවේ පාකිස්තාන අගමැති ලෝකෙටම ආදර්ශයක් දෙයි!

Next Post

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.