• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ පඩි නවත්වයි! ඇමැතිවරුට සුපිරි වාහන තහනම්! සියලු සුපිරි වාහන වෙන්දේසි කරයි! ගුවන් ගමන් තුන්වන පන්තියේ විතරයි! නවතින්න තරු පහේ හෝටල් බෑ! සාකච්ඡා සියල්ල දුරකතනයෙන්! කාර්ය මණ්ඩලවලට විදෙස් සංචාර තහනම්! තේ වෙලාවට බිස්කට් එකක් විතරයි! රටට අමාරු වෙලාවේ පාකිස්තාන අගමැති ලෝකෙටම ආදර්ශයක් දෙයි!

February 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ පඩි නවත්වයි! ඇමැතිවරුට සුපිරි වාහන තහනම්!  සියලු සුපිරි වාහන වෙන්දේසි කරයි! ගුවන් ගමන් තුන්වන පන්තියේ විතරයි! නවතින්න තරු පහේ හෝටල් බෑ! සාකච්ඡා සියල්ල දුරකතනයෙන්! කාර්ය මණ්ඩලවලට විදෙස් සංචාර තහනම්! තේ වෙලාවට බිස්කට් එකක් විතරයි! රටට අමාරු වෙලාවේ පාකිස්තාන අගමැති ලෝකෙටම ආදර්ශයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තාන රජය, ආර්ථිකය ස්ථාවර කර ගැනීම සදහා මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ණය පහසුකමක් ඉල්ලා තිබේ.

අදාල ණය මුදල ලබා දීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි සියල්ලක්ම පාහේ මේ වන විටත් පාකිස්තාන රජය ක්‍රියාත්මක කර අවසන් ය.

එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තාන රුපියලේ අගය හතරෙන් එකක් දක්වා පහත වැටී ඇති බව පැවසේ. එමෙන්ම ඉන්ධන මිල මේ වන විටත් පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ.

සුඛෝපභෝගී භාණ්ඩ මත අධික බදු පනවා ඇති අතර පොලී අනුපාතයද ඉහළ දමා ඇති බව පැවසේ.

ඊට අමතරව, වියදම් කපා දැමීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාෂ් ෂරීෆ් කැබිනට් අමාත්‍යවරුන්ගේ පටි තද කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, මධ්‍යම රජයේ ඇමතිවරු සහ උපදේශකයන් වැටුප් රහිතව වැඩ කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා නිර්දේශ කර තිබේ.

එමෙන්ම 2024 වසරේ ජූනි මාසය දක්වා කිසිදු සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීම තහනම් ය.

එමෙන්ම අමාත්‍යවරු භාවිතා කරන සෑම සුඛෝපභෝගී වාහනයක් ම වෙන්දේසි කළ යුතුය.

අමාත්‍යවරු විදේශ සංචාර සදහා හෝ රට තුළ සිදුකරන අභ්‍යන්තර ගුවන් ගමන් වල දී තුන්වන පන්තියේ ගමන් කළ යුතුය.

සහාය කාර්ය මණ්ඩල රාජ්‍ය සංචාර සදහා ගෙනයාම තහනම් ය.

අමාත්‍යවරු විදේශ සංචාර සදහා සහභාගීවන අවස්ථාවල දී තරු පහේ හෝටල්වල නතර වීම තහනම් ය.

ඉන්ධන වියදම් පිරිමසා ගැනීම සදහා සියළු සාකච්ඡා දුරකථනය ඔස්සේ කර ගැනීම ප්‍රවර්ධනය කරයි.

ගෑස් සහ විදුලිය පිරිමසා ගැනීම සදහා ගිම්හාන සෘතුවේ දී උදෑසන 7.30 ට කාර්යාල විවෘත වේ.

රජයේ උත්සව වල දී එක කෙටි කෑමක් පමණක් ලබා දිය යුතුය. තේ වේලාව නම් තේ එකක් සහ බිස්කට් එකක් පමණක් ලබා දිය යුතුය.
ඩොලර් තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ත්‍යාග තමන් සන්තකයේ තබා ගැනීම රාජ්‍ය නිළධාරීන්ට තහනම් ය.

මෙම සියළු පියවර වහාම ක්‍රියාත්මක කළ යුතු බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

SendShareShare
Previous Post

මුදල් ලේකම්ට එරෙහිව පැවරූ සජබ පෙස්සම විභාගයට ගනී! නීතීඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කියපු කතාව මෙන්න!

Next Post

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper