අධිකරණ නියෝග 2ක් නිකුත් වී තිබියදීත් ජාතික ජන බලවේගය මේ වනවිට ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාරය දියත් කිරීමට සූදානමින් සිටින ආකාරය දැක ගත හැකිය.
ජවිපෙ නායකයන්, වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් ඊට එක්වී සිටින ආකාරයක් දැකගත හැකිය.










