අද (26) පැවැත්වෙන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ද ආඥාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කම් කරන ලද පුද්ගලයින් 26 දෙනෙකුට අදාළව එම ආඥාව නිකුත් කර ඇත.
ඒ අනුව රෝහල් චතුරස්‍රය හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහා මාර්ගය පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අහුරමින් සිදුකරන උද්ඝෝෂණයන්ට හා පෙළපාලි මෙහෙයවන්න ට එරෙහිව එම ආඥාව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇත.










