• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ මාධ්‍යවල කෝටි ගණන් සල්ලි විසි කර බොරු රැලි හදන්නේ කව්ද? මේ එන්නේ ආයෙත් රටම රවට්ටන්න! මේ පාර රැවටුණොත් රටම ඉවරයි! සජිත් කෑගල්ලේදී රට රවට්ටන අලුත්ම කණ්ඩායම ගැන හෙළිදරව් කරයි! VIDEO & PHOTOS

February 10, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
සමාජ මාධ්‍යවල කෝටි ගණන් සල්ලි විසි කර බොරු රැලි හදන්නේ කව්ද? මේ එන්නේ ආයෙත් රටම රවට්ටන්න! මේ පාර රැවටුණොත් රටම ඉවරයි! සජිත් කෑගල්ලේදී රට රවට්ටන අලුත්ම කණ්ඩායම ගැන හෙළිදරව් කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

රට විනාශ කළ රට බංකොලොත් කළ රාජපක්ෂලාව රකින් අලි පොහොට්ටු සන්ධානය නියත වශයෙන්ම පරාජය කළ යුතු බවත් ඊට අමතරව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මුදල් වියදම් කර කෘතීමව ව්‍යාජ රැළි නිර්මාණය ජනතාව ඇන්දවීමට තවත් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ද ජනතාව අවධානය යොමු කර ඒ රැලිවලට නොරැවටී සිටින ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බවත්, ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කර මේ පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟන් සමඟ පැමිණෙන බවත් විපක්ෂ නායකතුමා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කෑගල්ල පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේදීය.

අලි පොහොට්ටු ආණ්ඩුවට කියා සිටින්නේ මේ රටේ ජනතාවට කරදර කරන්න, බදු පිට බදු නොගසන්න, විදුලි බිල වැඩි නොකර සිටින ලෙස ඉල්ලා සිටින බවත් කෙසේ හෝ මේ අලි පොහොට්ටු ආණ්ඩුව එලවා දැමීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මේ රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පරපුරට කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් රාජපක්ෂලාගේ වහලුන් බවට පත් වූ ලක්ෂ 220ක් වූ ජනතාව අනාත වී ඇති බවත් මෙවන් මොහොතක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 2019 වගේ නැවතත් ඇන්දවීමට රැවටීමටක් නොවී සමාජ මාධ්‍ය හරහා කෘතීමව නිර්මාණය කරන සමාජ මාධ්‍ය රැළිවලට වසන් නොවී මේ රටේ සමස්ත ජනතාව ජීවත් කරවන පොදුජන යුගයකට වරම ලබා දෙන්න කියා ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

භාණ්ඩාගාර ලේකම් තාම සල්ලි දීලා නෑ! ව්‍යවස්ථාවට අනුව ඡන්දෙ පැවැත්වීම හිතාමතාම යම් කෙනෙක් අවහිර කරනවානම් එයා අවුරුදු 3ක් හිරේ! කවුරු නැතත් අපි මේ අයට නඩු දානවා! අනුරගෙන් සහතිකයක්! VIDEO

Next Post

වසන්ත නිදහස් කරන්න අධිකරණය ලබාදුන් සම්පූර්ණ තීන්දුව මෙන්න…

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper