මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතාවට තීන්දුවක් ගැනීමට නිදහස් අවස්ථාවක් ලබා දෙන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සදහන් කළාය.
ADVERTISEMENT
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ ඇය මෙම අදහස් පළ කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තරම් අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් චීනය විසින් සිදු කර නැති බවද එහිදී සදහන් කර සිටියාය.