• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙට බාධා කරමින් රාජ්‍ය පරිපාලන ලේකම් ගහපු චක්‍රලේඛයට කැබිනට් එකේ අනුමැතිය ලැබුණාද? ලේකම්වරු පත් කරන්නේ ජනාධිපති! ලේකම්වරු බැඳිලා ඉන්නවා ජනාධිපතිගෙ නියෝග ක්‍රියාත්මක කරන්න! කොහොමද උත්තරේ! බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ නේද? VIDEO

January 16, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
මුලු ලෝකෙම රටවල් රනිල්ට බයයි! ඒ නිසා ඔක්කොම පක්ෂ රනිල් වටා එකතු වෙන්න! වජිර කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මැතිවරණයට බාධා කරමින් රාජ්‍ය පරිපාලන ලේකම් හපුහින්න මහතා නිකුත් කළ නියෝගයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේද යන්න පිළිබදව මාධ්‍යවේදීන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා අපූරු පිළිතුරක් දී තිබිණ.

ඒ, ලේකම්වරුන් පත් කරන්නේ ජනාධිපති බැවින් ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට ලේකම්වරුන් බැඳී සිටින බවකි.

ඇප මුදල් බාර නොගන්න කැබිනට් එක තීන්දු කරලා නෑ? මුජිබර් රහුමාන් කළ ප්‍රශ්න කිරීම!

ඇප තැන්පත් බාර නොගන්න තීන්දුවක් කැබිනට් එක අරගෙන නෑ! ඒක ජනාධිපති අරන් තියෙන තීන්දුවක්! ලියුමෙ ලිව්වෙ බොරුවක්! පුලුවන්නම් ඇමැති කෙනෙක් ඇවිල්ලා ඒක නෑ කියන්න! ඡන්ද කල් දැමීමේ කැබිනට් සැලැස්ම පටන් ගත් විදිහ හෙළිවෙයි! (VIDEO)

අපි පළ කළ මව්රට මුල් පුවත!

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් සිදුකරනු ලබන ඇප තැන්පත් කිරීම් අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා තිබූ ලිපියක් හේතුවෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ සඳහා හේතුවී ඇත්තේ හපුහින්න මහතා සිය ලිපිය මගින් මෙම තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගෙන තමන්ට දැන්වූ බවට කර ඇති ප්‍රකාශයය.

ඒ බව දැක්වෙන ලිපියක් කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් හපුහින්න මහතා වෙත යොමුකරනු ලැබ තිබුණද මේ වන විට දැනගන්නට ඇති නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ එවැනි සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම තුළ සිදුව නොමැති බවකි.

එමෙන්ම ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර නැති බවක්ද විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන්ගෙන් යම් යම් පාර්ශ්ව විසින් කර ඇති විමසීම්වලදී ඔවුන්ද ප්‍රකාශ කොට ඇතැයි කියැවෙන්නේ එවැනි කිසිදු කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවකි.

මීට අමතරව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට වූ ව්‍යවස්ථා විරෝධී තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගත්තාද යන්න පිළිබඳ ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ද කියා සිටියේය.

කෙසේ වෙතත් තවමත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයකු මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකර තිබීමද විශේෂ සිදුවීමකි.

ඒ අනුව කැබිනට් ලේකම්වරයා සහ හපුහින්න මහතා නිකුත් කර ඇති ලිපි මුල්කරගෙන මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇතිව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

SendShareShare
Previous Post

මහවැලි බලාගාරයත් අදානිට? VIDEO

Next Post

යාපනේ විරෝධතා… කඳුලු ගෑස්… බැටන් ප්‍රහාර මැද ජනාධිපති තෛපොංගල් සමරද්දී විපක්ෂ නායක කොළඹ ඉතා සාමකාමීව තෛපොංගල් සමරයි! VIDEO & PHOTOS

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.