ඇප තැන්පත් බාර නොගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, එය ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීන්දුවක් බවත් සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි තීන්දුවක් ගත් බවට ලිපියක සදහන් කිරීම සම්පූර්ණ අසත්‍යයක් බවකි. හැකි නම් එය නැතැයි කියන ලෙස තමන් කැබිනට් ඇමැතිවරුන්ට අභියෝගයක් කරන බවද ඒ මහතා කීය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed