• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැව ගිලුණේ නොසැලකිල්ලෙන්! අපිට කිව්වා නම් බේරගන්නවා!!

June 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
නැව ගිලුණේ නොසැලකිල්ලෙන්! අපිට කිව්වා නම් බේරගන්නවා!!
Share on WhatsAppShare on Facebook

එස්ක්ප්‍රස් පර්ල් නෞකාව විශාල නෞකාවක් වීම නිසා එය ගිනිගැනීමෙන් පසු සමබරතාව පවත්වාගෙන ඇදගෙන යෑමට හැකියාවක් නොතිබුණු බවත් නැව මෙලෙස ගිලී යෑම සිදු වුණේ නොසැලකිල්ල නිසා බවත් මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක පැවසීය.

නැව ගිනිගැනීමෙන් පසු, කන්ටේනර් පෙට්ටි මුහුදට වැටීමෙන් බර අඩු වූ බව ඔහු කීය. පුංචි නැවක් ගිලීමට නොදී සමබරතාව පවත්වාගනිමින් ඇදගෙන යෑම සඳහා බාහිරින් හයිඩ්‍රොලික් ටැංකි යෙදවීමේ හැකියාව තිබෙන නමුත් මෙවැනි දැවැන්ත නැව්වලට බාහිරින් හයිඩ්‍රොලික් ටැංකි යෙදවිය නොහැකි බව ඔහු පැහැදිලි කළේය. මෙවැනි විශාල නැව්වල සමබරතාව සඳහා හයිඩ්‍රොලික් ක්‍රමවේද තිබෙන බව ඔහු කීය.

‘දැන ගියොත් කතරගම-නොදැන ගියොත් අතරමග’ යනුවෙන් යෙදුමක් ඇති බව සඳහන් කරමින් ඔහු පැවසුවේ ගිනිගැනීමෙන් පසු ඇදගෙන යෑම වෙනුවට නැව ගිනිගැනීමට පෙර බේරගැනීමේ හැකියාව තිබුණු බවය.

නැව් ඇදගෙන යෑම තමන්ගේ ආයතනයේ ප්‍රධාන කටයුත්තක් බවත්, මෙවැනි අවස්ථාවල මැදිහත්වීම තමන්ගේ ආයතනය වසර ගණනාවක් තිස්සේ වෘත්තීයමය වශයෙන් සිදු කරන බවත් ඔහු කීය.

නැව ගිනිගත් මොහොතේ සිට මෙම විෂය පිළිබඳ දැනුමක් ඇති තමන්ගේ ආයතනය වැනි පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා නොගත් බවත්, නිසි ක්‍රියාමාර්ග නොගෙන නැව ගිනිගෙන අවසන් වන තුරු නිසි ප්‍රතිචාරයක් දැක්වීමට අසමත් වූ බවත් ඔහු පැවසීය.

තම ආයතනයේ සහයෝගය මුල්ම මොහොතේ ලබා ගත්තේ නම් ගින්න නිවා නැවේ බඩු භාණ්ඩ පවා බේරාගැනීමේ ඉඩක් තිබුණ බව ඔහු ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

21 දක්වාම රට වැහෙයිද? ජනපතිට ලියුමක්!

Next Post

ඩොලර් බිලියන සියයේ ඉඩම ඩොලර් බිලියන 10යි! ලංකාවේ ඉඩම් ගන්න පහසුම ක්‍රමය ජනනායක සර් හෙළි කරයි!! (VIDEO)

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper