ඊයේ දින පාර්ලිමේන්තුවේදී පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පිළිබද කළ හෙළිදරව්වෙන් පසු හබරාදූව සහ අහංගම පොලිසිවලට මනූෂ පිළිබදව සොයන ලෙසට ඉහළින් නියෝග ලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව මන්ත්‍රී දඩයම ආරම්භ වී ඇති බවත්, ඒ දඩයමට කිසිදු විටෙක විපක්ෂය බය නොවන බවත් විපක්ෂනායකවරයා කීය.