අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීී අගමැතිවරයාට ඉල්ලා අස්වී අන්තර්වාර පාලනයකට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කොට ඇත.
ඒ අනුව අගමැතිවරයා මේ වනවිට අරලිය ගහ මන්දිරයට පැමිණ ඊට අදාළ ලිපිය සකස් කරමින් සිටින බව වාර්තා වේ.
සදුදා දින අගමැතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.










