තමිල්නාඩුව සති 2කට සම්පූර්ණයෙන්ම වසා දැමීමට අලුතින් තේරී පත්වූ තමිල්නාඩු මහඇමැතිවරයා වන එම්.කේ. ස්ටාලින් මහතා තීන්දු කර ඇත.
ඒ අනුව හෙට (10) සිට 24 වැනි දක්වා තමිල්නාඩුව වසා දමන බව ස්ටාලින් ප්‍රකාශ කොට ඇත.
තමිල්නාඩුව පුරා පැතිර යන කොරෝනා වයිරසය මර්දනය කිරීම තම එකම බලාපොරොත්තුව බව ස්ටාලින් ප්‍රකාශ කොට තිබේ.










