• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය Xiaomi වෙයි

November 25, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය Xiaomi වෙයි
Share on WhatsAppShare on Facebook

Xiaomi , ගෝලීය ප්‍රමුඛපෙළේ වෙළෙඳපළ පර්යේෂණ ආයතනයක් වන IDC හි නවතම ගෝලීය ජංගම දුරකථන කාර්තු අළෙවි සමීක්‍ෂණ වාර්තාවට (Q3 2020) අනුව ශ්‍රී ලංකාවේ දෙවන වශාලතම ජංගම දුරකථන සන්නාමය බවට පත්වූ බව පසුගියදා නිවේදනය කළේය.

2018 වසරේ අගභාගයේදී පමණ දේශීයව සිය මෙහෙයුම් ආරම්භ කිරීමට යොමුව ඉතා කෙටි කාලයක් තුළ පළමුවරට මෙවැනි ජයග්‍රහණයක් හිමිකරගැනීමද සුවිශේෂී කරුණකි.

විශේෂයෙන් Xiaomi මගින් හඳුන්වා දෙනු ලැබූ Mi සහ Redmi යන ස්මාර්ට් ජංගම දුරකථන මාලාව ඔස්සේ මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්වු අතර, වර්තමානය වන විට දියත් කරනු ලැබූ ඒකක වලට සාපේක්‍ෂව සමස්ත වෙළෙඳපලෙන් 16.86% ක ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති මෙම ආයතනය, පසුගිය කාර්තුවේ සිය අළෙවිය තුන් ගුණයක වර්ධනයක් ඇතිකර ගැනීමටද සමත්ව ඇත.

Xiaomi ශ්‍රී ලංකා හි සාමාන්‍යාධිකාරි විද්‍යා සාගර් මහතා අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ, “ Xiaomi ශ්‍රී ලංකා ආයතනය විදිහට අපි ලාංකීය වෙළෙඳපළ තුළ දෙවන විශාලතම ජංගම දුරකථන සන්නාමය බවට පත්වීම අපි ලැබූ විශාලම ජයග්‍රහණයක් වෙනවා. සෑම අයෙකු වෙතටම නවතම නිෂ්පාදනයන් ලබාදීමේ අපගේ මෙහෙයුම යටතේ අපගේ Mi රසිකයන් වෙනුවෙන් ආයතනයක් විදිහට අපි තවදුරත් කැපවීවෙනවා.

තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “ආරම්භයේ සිටම අප කෙරෙහි විශ්වාසය තබමින්, අපි සමඟ එක්වූ හිතවත් ගනුදෙනුකරුවන්ට වගේම Mi දුරකථන රසිකත්වයට අපගේ කෘතඥතාවය පිරිනැමිය යුතුයි. විශේෂයෙන්ම අපේ ගමනේ ආරම්භයේ සිටම පරිශීලකයින්ගේ විශ්වාසය ඉහළින්ම දිනාගනිමින් ඔවුන් වෙත උසස් තත්ත්වයේ මෙන්ම සාධාරණ මිල ගණන් යටතේ නිෂ්පාදන ලබාදෙමින් ඔවුනගේ ජීවියේ පාර්ශ්වකරුවන් වීම අපේ ආරම්භයේ සිටම අරමුණ වුනා. එම කාර්යය අනාගතයේදී වඩාත් සාර්ථක ආකාරයෙන් කිරීමටත් අපි අපේක්‍ෂා කරනවා.”

විශේෂයෙන් ශ්‍රී ලාංකීය වෙළෙඳපළ තුළ මෙම සන්නාමය අලුත් අවුරුදු සහ නත්තල් වැනි උත්සව සමයන් කේන්‍ද්‍ර කරගනිමින් ක්‍රමයෙන් වර්ධනයවීමේ තත්ත්වයක් ඇති විය. මෙයට අමතරව Xiaomi දේශීය අන්තර්ජාල විකුණුම් සහකරු වන Daraz.com ඔස්සේ සිය වෙළෙඳ සන්නාමය දේශීයව ව්‍යාප්ත කරලීම සඳහා දක්වනු ලැබුවේ ඉහළ දායකත්වයකි. තවද දිවයින පුරා ව්‍යාප්ත 1100 කට අධික අලෙවි නියෝජිතයන්ගෙන් සමන්විත ජාලය තුළින් සිය මෙහෙයුම් කාර්යයන් ශක්තිමත් ආකාරයෙන් දියත් කිරීමට යොමුවීමද සුවිශේෂි වූ කරුණකි.

Xiaomi Corporation පිළිබඳව

2010 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වූ Xiaomi Corporation 2018 වසරේ ජූලි මස 9 වන දින හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විය. (1810 HK) Xiaomi . ඞස්දපස යනු මූලික වශයෙන් IoT පදනමක් සහිත, ස්මාර්ට්ෆෝන් සහ ස්මාර්ට් හාඞ්වෙයාර් නිපදවන අන්තර්ජාල සමාගමක් ලෙස හැඳින්විය හැක. සිය පාරිභෝගිකයන්ට බෙහෙවින් සමීප වෙමින්, නිරන්තරයෙන් නව සොයාගැනීම් සිදුකරමින්, උසස්ම ප්‍රමිතියෙන් යුතුව ඒවා වෙළඳපොළට හඳුන්වා දීම එම සමාගමේ ප්‍රධානතම අරමුණ වී තිබේ. මේ ආකාරයට නවීන තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ගේ ජීවිත වඩාත් යහපත් කරන නිෂ්පාදන, ‘අවංක’ මිලගණන් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට සමාගම කටයුතු කරයි. දැනට ලොව හතරවැනි විශාලතම ස්මාර්ට්ෆෝන් සන්නාමය ලෙස සැලකෙන Xiaomi , ස්මාර්ට්ෆෝන් සහ ලැප්ටොප් පරිගණක හැර අනෙකුත් ස්මාර්ට් උපාංග මිලියන 271 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරමින් ලොව විශාලතම පාරිභෝගික IoT පදනම ස්ථාපිත කර තිබේ. මේ වනවිට ලොව රටවල් හා කලාප 90 කට අධික සංඛ්‍යාවක් වෙත Xiaomi නිෂ්පාදන ව්‍යාප්ත වී ඇත.

2020 අගෝස්තු මාසයේදී සමාගම දෙවන වරටත් Fortune Global 500 ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් විය. මේ වනවිට සමාගමට එම ලයිස්තුවේ 422 වන ස්ථානය හිමි වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 46 ක් ඉදිරියට පැමිණීමකි. 2020 මැයි මාසයේදී සමාගම යළිත් වරක් Forbes Global 2000 ලැයිස්තුවට ඇතුළත් වූ අතර, එහි 384 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

Xiaomi මේ වනවිට Hang Seng Index, Hang Seng China Enterprises Index, Hang Seng TECH Index යන දර්ශක වල ලැයිස්තුගත වී තිබේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://blog.mi.com/en/

SendShareShare
Previous Post

විපක්ෂය ගහන මඩවලට ආණ්ඩුවෙන් මහින්දානන්ද උත්තර දෙයි

Next Post

රෝගියෙක් හමුවෙයි: මහනුවර නගරයේ සියලුම පාසල් වහයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.