• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වර්ජනයට ආණ්ඩුවත් ලෑස්ති වෙයි! අත්‍යවශ්‍ය ගැසට් නීති කැඩුවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා!

March 14, 2023
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
ආණ්ඩුවටත් මටවත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සැලසුමක් නෑ කියලා ජනාධිපති කියලා පැය 24ක් ගියේ නෑ! මෙන්න බන්දුල කියනවා මොනවා හරි දෙයක් විකුණලා කීයක් හරි හොයාගත්තේ නැතිනම් රටට අමාරු වෙයි කියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරතවන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම හරහා රටේ පොදු නීතිය කඩකළහොත් ඉදිරියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“ගිය සුමානෙත් මතක ඇති මුළු රටම නතරවෙනවා, පාසල් නතරවෙනවා, රෝහල් නතර වෙනවා, බස් නතරවෙනවා, දුම්රිය නතරවෙනවා, අඛණ්ඩව සතියක් කරනවා කියලා මාර්තු මාසයේ පටන් ගත්තා. එහෙම වුණේ නෑ. ඒ නිසා මේ රජය ඉතාම අමාරුවෙන් පැය 12ක් විදුලිය කපමින් තිබුණු රටේ විදුලිය කැපීම නවත්වලා තියෙනවා. දවස් ගණනක් තමන්ගේ මෝටර් රථය ඇතුළට වෙලා පෝළිමේ ඉඳලා ඉන්ධන ලබාගැනීම සඳහා ඉඳලා පොළිම්වල මිනිසුන් ජනතාව මැරිලා වැටෙන තත්ත්වයක් තිබිලා දැන් කිසිදු පෝළිමක් නැතුව ඛනිජ තෙල් ලබාගන්නවා. ගෑස් සිලින්ඩරයක් අරගෙන තැනින් තැනට ගිහිල්ලා ගෑස් හොයමින් ඇවිදින්නේ නෑ. බොහොම අමාරුවෙන් ජනාධිපතිතුමා විසින් මේ අභියෝගය භාර අරගෙන ක්‍රමක්‍රමයෙන් එය ලිහාගැනීම සඳහා අවශ්‍ය සුබදායී දිශානතියකට ගමන්කරමින් සිටිනවා. එහි කූඨප්‍රාප්තිය මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය 20 වනදා රැස්වෙලා අපිට යම්කිසි දිගුකළ අරමුදල් පහසුකමක් දීලා ගෙවුම් ශේෂයේ තියෙන අර්බුදය විසඳාගැනීම සඳහා අනුමැතියක් ලබදෙන්න සූදානමින් සිටිනවා. එය කඩාකප්පල් කිරීම සඳහා ඉඩ නොදෙන්න ඕන නිසා රජය විසින් ජන ජීවිතය, දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, මේ රටේ එදිනෙදා රාජකාරී කටයුතු කරන අය.කුලී වැඩ කරලා, ස්වයං රැකියාවල නිරතවන අය. මේ සියලුදෙනාගේ යහපැවැත්ම සඳහා. ඒ අඛණ්ඩව රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා මේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරලා තියෙනවා. ප්‍රවාහනය, වරාය, නැව්තොට, ගමනාගමනය, තැපල්, විදුලි මේ සියල්ල අත්‍යාවශ්‍ය සේවාවන් බවට පරිවර්තනය කරලා තියෙනවා. රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක නීතිය කඩකළාට පස්සේ තමයි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියන එක තමයි ගැසට් නිවේදනයෙන් කියලා තියෙන්නේ. “

SendShareShare
Previous Post

ආණ්ඩුව ගහපු බද්දට එරෙහිව මහබැංකුවත් හෙට පාරට බසී! දාපු නිවේදනය මෙන්න!

Next Post

රාජ්‍ය ‌සේවයේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගය 25දා!

MORE NEWS

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රීලා හෝටලයට ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ ඩොලර් මිලියන පහක මුදලක් (රුපියල් ලක්ෂ දස...

Read more
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.