• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක උරුම පොලොන්නරුව සංචාරක ගමනාන්තයක් කරන්න ආණ්ඩුව සූදානම්

November 15, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ලෝක උරුම පොලොන්නරුව සංචාරක ගමනාන්තයක් කරන්න ආණ්ඩුව සූදානම්
Share on WhatsAppShare on Facebook

ලෝක උරුම නගරයක් වන පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ අනුව පෞරාණික හා පාරිසරික හිතකාමි සංචාරක කලාපයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබන වසර තුල වෙන් කිරීමට කටයුතු යොදා ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ යටතේ විධිමත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් පොළොන්නරුව මූලික කර ගෙන ඇරඹීමට සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මගින් ලෝක උරුම සංචාරක නගරයක් ලෙස සංචාරකයන් අතර ප්‍රවර්ධනය සදහා විශේෂ වැඩ සටහනක් සැකසීමටත් පියවර ගැනේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (15) පැවති ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවේදි මෙම තීරණයට එළැඹුනි.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, ඇමති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ආර්ථිකය ගොඩනැංවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාව පැවැත්විණ.

පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා දැනටමත් සංස්කෘතික අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල සමග සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර තිබේ.

මීට අමතරව සංචාරක‍ හෝටල් පාසලක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලබන වසර තුල ආරම්භ කිරීමට ද මෙහිදි තීරණය කෙරිණ.

මීට අමතරව පොළොන්නරු දිස්ත්‍රික්කයේ වනජීවි කලාප ආශ්‍රිතව පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් මෙහිදි තීරණය කෙරිණ.

ඒ අනුව පොළොන්නරු දිස්ත්‍රික්කයේ වාරි සංචාරක ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීමටත් මාදුරුඔය, සොමාවතී හා වස්ගමුව වන සංරක්ෂිත ආශ්‍රිතව පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘති ඉදිරියේදි ක්‍රියාත්මක කිරීටමත් අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි කිවේය.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි කියා සිටියේ දැනට අත්හිටුවා ඇති ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ලබන ජනවාරි මස 01 වෙනිදා සිට නැවත ආරම්භ කරන බවයි. මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය 2010 වසරේදි නතර කර තිබිණි. ඊට අමතරව 2014 වසරේ සිට නතර වී තිබු කාලාත්‍රයාට විශ්‍රාම වැටුප ගෙවීමේ ක්‍රමය යලි ආරම්භ කරන බවද ඇමතිවරයා මෙහිදි කිවේය.

දිස්ත්‍රිකකයේ වී අස්වනු වැඩි කිරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඇමතිවරයා මෙහිදි කිවේය. අතිරේක ආහාර බෝග එළවලු පලතුරු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම කෙරෙහි මෙහිදි අවධානය යොමු කෙරිණ.

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයෙහි කෘෂි ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 700 කි. ලබන වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලිදී ගැනෙීමේ කටයුතු විධිමත් කිරීම කෙරෙහි මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඇමතිවරයා මෙහිදි සදහන් කලේ ලබන වසර තුල වී මෙට්‍රිරික් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමට රජය අපෙක්ෂා කරන බවයි. පොහොර සහනාධාර ලබා ගන්නා ගොවියන්ගේ හෙක්ටෙයාරයකින් කිලෝ 1000 ක් මේ යටතේ වී මිලදී ගැනීමට අපෙක්ෂිතයි. වී අලෙවි මණ්ඩලයට මෙම වී අලෙවි නොකරන ගොවීන්ට ඉදිරියේදි පොහොර සහනාධාරය ලබා නොදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහිදි කිවේය. දිස්ත්‍රික්කයේ වී වගා කිරීමේ පහසුකම් ඉදිරියේදි වැඩි දියුණු කරන බවද ඔහු කිවේය.

ලබන වසරේ සිට පොහොර හා එළවළු දුම්රියෙන් ප්‍රවාහනය කිරීමටද පියවර ගැනෙනු ඇත. ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා මෙහිදි කිවේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම අවම කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශයත් වනජීවි අමාත්‍යංශයත් මෙහිදි තීරණය විය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝෂාන් රණසිංහ, ශෙහාන් සේමසිංහ ඩී.බී. හේරත් මොහාන් ද සිල්වා, විමලවීර දිසානායක, සිරිපාල ගම්ලත් දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි උතුරු මැද ආණ්ඩුකාර මහිපාල හේරත් සියළුම ප්‍රාදේශය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වුහ.

SendShareShare
Previous Post

ජනපතිගෙන් බදාදා රටටම විශේෂ ප්‍රකාශයක්

Next Post

අද කොරෝනා මරණ 5ක්: 5ම කොළඹින්

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.