• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘යුගදනවි’ අමෙරිකාවට දීමෙන් රටම අනතුරක! ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයකින් අනතුරු ඇඟවීමක්!

September 16, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
බලාගාරයෙන් 51%ක් අමෙරිකාවට දෙන්න කැබිනට් පත්‍රිකාවක්!
Share on WhatsAppShare on Facebook

කෙරවලපිටිය ‘යුග දනවි’ විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පවරා දෙමින් රජය ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය හරහා රටේ ස්වෛරීත්වය හා බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට පත්විය හැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා අද 6) පැවසීය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 40ක් නිපදවීමේ ඒකාධිකාරය එම සමාගමට හිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජී.වීරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේ ද පැවසීය.

“දැවිතෙල්වලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර ගෑස්වලින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් රට තුළ තිබෙනවා. එහිදී දැනට ඩීසල්වලින් ක්‍රියාත්මක වන කෙරවලපිටිය යුගදනවි බලාගාරය පළමුව තෝරාගෙන තිබෙනවා. ගෑස්වලින් සිදුවන පරිසර හානි ඉතා අවම නිසා එහි ගැටලුවක් නැහැ. නමුත් යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් නිව් පෝට්‍රස් නම් ඇමෙරිකානු සමාගමකට දීමට රජය ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. එමෙන්ම මෙයට අවශ්‍ය ගෑස් ලබාගැනීමට ඉදිවන මුහුදේ පාවෙනගබඩාව හා ඉන් පිටතට ගෑස් ගෙන එන නල මාර්ගය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා එම පටිපාටිය සම්පූර්ණ කර තිබියදීත් එම කොන්ත්‍රාත්තුවත් මෙම සමාගමට දුන් බව කියනවා. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 250කටයි. බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ලැබීමත් සමඟ එය පාලනය කිරීමේ බලයත් ඇමෙරිකානු සමාගමට හිමිවෙනවා.

දැනට මෙම බලාගාරයෙන් නිපදවන්නේ මෙගාවොට් 300ක විදුලියක් වුවත් මෙගාවොට් 1,900ක් නිපදවීමට අවශ්‍ය ගෑස් ගබඩාවක් ඉදිකිරීමට යාමෙන් මින් තවත් බලාගාර කිහිපයකට ගෑස් සැපයීමේ වැඩපිළිවෙලක් ඇති බව පේනවා. ඉදිවෙමින් පවතින සොබාදනවි බලාගාරය, කැලණිතිස්ස බලාගාරය මෙන්ම ඉදිරි වසර දෙක තුන තුළ කෙරවලපිටියේ ඉදිවීමට නියමිත මෙගාවොට් 1,500ක් පමණ නිපදවන බලාගාරවලටත් මේ සමාගම හරහාගෑස් සැපයීම සිදුවිය හැකියි. ඒ අනුව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය පුද්ගලික ඇමෙරිකානු සමාගමකට ලැබෙනවා.

ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර ඇමෙරිකානු සමාගමකටදීමට හේතු මොනවාද? ඒ ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේත් විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ද මතුවිය නොහැකිද? සියයට 50ක ඒකාධිකාරයක් පුද්ගලික සමාගමකට හිමිවීමෙන් ලංකාවේ ස්වෛරීත්වයට කොතරම් තර්ජනයක් එල්ලවෙයිද යන්නත් අප දැනගත යුතුයි. රටේ මර්මස්ථානයක පාලනය ඇමෙරිකානු සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට ලක්වෙනවා.”

SendShareShare
Previous Post

අතිශය සාපරාධී ක්‍රියාවක්! නීතියේ ආධිපත්‍යට බරපතළ තර්ජනයක්! ලොහාන්ට එරෙහිව නීතීඥ සංගමයෙන් දැඩි නිවේදනයක්!

Next Post

කොල්ලෙක් විදියට සමාජයේ පයගහල ජීවත් වෙනවා…

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.