මෙවර මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන එස්.එම්. මරික්කාර් මහතා මනාප අංක 8 යටතේ තරග වැදීමට නියමිතය.
ඒ අනුව කොළඹ කිසිදු අපේක්ෂකයකු මනාප අංක ඇලවීමට ප්‍රථමයෙන් මරික්කාර් මහතා කොළඹ දිස්ත්‍රික්කය පුරාම අංක 8 ප්‍රදර්ශනය වන පරිදි පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කොට ඇත.
‘මමත් එකඟයි’ යන තේමාව යටතේ මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත් කිරීමට පියවර ගෙන තිබේ.











