කිසියම් පිරිසක් විසින් මීටියාගොඩ ප්‍රදේශයේ තරුණයකු කපා කොටා ඝාතනය කොට ඇති බව මීටියාගොඩ පොලිසිය සදහන් කරයි.
ඝාතනය කිරීමන් අනතුරුව එම තරුණයාගේ එක් අතක් කපා මීටියාගොඩ හංදියට ගෙනැවිත් දමා ඇති බවද පොලිසිය අනාවරණය කරයි.
මීටියාගොඩ පොලිසිය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කොට ඇත.










