• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා අස්සේ ලෝකෙට ගිය ජමාල්ඩීන්ගේ හන්තානේ හෝටලය (VIDEO)

November 5, 2020
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
කොරෝනා අස්සේ ලෝකෙට ගිය ජමාල්ඩීන්ගේ හන්තානේ හෝටලය (VIDEO)
Share on WhatsAppShare on Facebook
සිරස වාර්තා කළ අයුරු
ස්වර්ණවාහිනිය වාර්තා කළ අයුරු

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී බුටික් හෝටලයක් වන W15 හන්තාන එස්ටේට් සුප්‍රසිද්ධ Condé Nast Johansens 2021 (කොන්ඬේ නාස්ට් ජොහැන්සෙන්ස්) පවුලට සාදරයෙන් පිළිගනිමින් 2021 වසර සඳහා “හොඳම නවීන හෝ අලුත්වැඩියා කරන ලද හෝටලය” ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

Condé Nast Johansens ස්වාධීන සුඛෝපභෝගී හෝටල් එකතුවකින් සමන්වත වන අතර ඔවුන් වසින් ලබාදුන් මෙම ගෞරවනීය සම්මානය නැවැත වරක් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ W15 හන්තාන එස්ටේට්හි කැපවීමයි.

ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන බුටික් හෝටල් එකතුවට නව එකතුවක් වුවද, ශ්‍රී ලංකාවෙන් මෙම කාණ්ඩයට නම් කරන ලද එකම හෝටලය W15 හන්තාන වන අතර, තරගකාරී මාලදිවයිනේ හෝටලයක් අභිබවමින් ජයග්‍රාහකයා බවට පත්වීමට හැකියාව ලැබී ඇත. මෙම කාණ්ඩය ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව, ඕෂනියා කලාපයේ සහ ඉන්දියන් සාගරයේ සියලුම හෝටල් ආවරණය කරයි.

“අපටම ආවේණික වූ ශෛලිය හා ගුණාත්මකභාවය සඳහා වූ අපගේ කැපවීම, මෙම ප්‍රමුඛ සන්නාමය විසින් මෙන්ම අප සේවය සපයන අපගේ ගනුදෙනුකරුවන් විසින්ද පිළිගැනීමකට ලක්කිරීම ගැන අප සතුටට පත්වෙනවා. මෙලෙස ඇගැයීමට ලක්වීම තවත් නවීනත්වයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුත් සේවාවක් සැපයීම සඳහා අප කණ්ඩායම දිරිමත් කරනවා.” යැයි W15 හි කළමනාකාර අධ්‍යක්ෂ ඉසබෙල් ජමාල්ඩීන් පවසා සිටියේය.

ගෝලීය සංචාරක කර්මාන්තයේ වර්තමාන අභියෝග මධ්‍යයේ වුවද Condé Nast Johansens විසින් මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමකට අප ලක්වීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය කෙරෙහි දක්වන පිළිගැනීමකි.

W15 හන්තාන දේශයේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම සහ විශ්වාසය ඉස්මතු කරමින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමෙහි ප්‍රවර්ධනය කරනුවස් අඛණ්ඩ සහයෝගය දක්වනු ඇත.

Condé Nast Johansens විසින් සංචාරක ක්ෂේත්‍රයේ දේශීය විශේෂඥයන් හරහා තම හෝටල් ලැයිස්තුව තෝරාගන්නා අතර ඔවුන්ගේ නිර්දේශයන් ‘සුවිශේෂී අත්දැකීමක්’ යන ප්‍රතිඥාව සමඟ පැමිණේ.

විශ්වාසනීය සංචාරක නිර්දේශන ආයතනයක් ලෙස ජාත්‍යන්තරව පිළිගත් Condé Nast Johansens ලොව පුරා ඇති හෝටල් ඔවුන්ගේ නිර්දේශිත සුඛෝපභෝගී හෝටල් සමුච්චයට එකතු කර ගැනීමේ කටයුතු පිළිබඳව වසර 38ක පළපුරුද්දක් ඇත.

විශිෂ්ටත්වය වෙනුවෙන් වූ ඔවුන්ගේ ලෝක ප්‍රකට සම්මානය දිනාගැනීම යනු ලොවපුරා පාරිභෝගිකයන් සහ සංචාරක වෘත්තිකයන් විසින් පිළිගත් ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසනීය සලකුණකි.

W15 හන්තාන යනු අලුතෙන් අලුත්වැඩියා කරන ලද සුඛෝපභෝගී වතු බංගලාවක් වන අතර එම මහනුවරට ආසන්නව පිහිටි හන්තාන කඳු පාමුල පිහිටා ඇත. හාත්පසින් දිස්වන මනරම් දර්ශනයන්ගෙන් සහ පුළුල් උද්‍යානවලින් සපිරි මෙම අලංකාර බංගලාව, යටත්විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පය ආකර්ශනීයත්වය පිළිබිඹු වන අතර, ප්‍රණීත ආහාර පාන, අතිවිශිෂ්ට සත්කාරක සේවාව මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික අධ්‍යාත්මික ජීව ගුණයන්ගෙන් පිරිපුන් වී ඇත. උ15 හන්තාන විසින් හන්තාන කඳු පාමුල තරණය කිරීමේ සිට බංගලාව ඉදිරිපස දිස්වන නිල්වන් තණබිස්ස මත පිරිනමන අතිවිශිෂ්ට තේ පැන් සංග්‍රහය දක්වා වූ විවිධාකාර අත්දැකීම් රාශියක් තම අමුත්තන්ට ලබාදෙයි.

සෑම සුඛෝපභෝගී කාමරයක්ම පෞද්ගලික එළිමහන් අවකාශයන්ගෙන් සහ යටත්විජිත සමයේ ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් විදහා දක්වන සුවිශේෂී ආකර්ශනයකින් සහ අලංකාරයකින් යුක්තවේ. මනබඳිනා වටපිටාවක පිළිගන්වන ජාත්‍යන්තර මට්ටමේ ආහාර පාන, ආහාර අභිරුචිය තවත් වැඩි කරයි. මෙහි පැමිණෙන අමුත්තන්ට හෝටලයටම අයත් වින්ටේජ් ලෑන්ඞ් රෝවරයකින් සංචාරය කිරීමේ අත්දැකීම ලැබෙනු ඇත. ඉතා ඉහළ මට්ටමේ සේවාවක් W15 හන්තානෙහි නිර්මාණය වී ඇත්තේ මේ සියලු දෑ එකට කැටිවෙමිනි. තමා වෙත පැමිණෙන සෑම අමුත්තෙකුටම සුන්දර අත්දැකීම් ලබාදෙමින් ආරක්ෂාකාරී අපූර්ව චාරිකාවක් ලබාදීමේ සුවිශේෂී සලකුණක් බවට වීම W15 Hanthana කණ්ඩායමේ අරමුණ වේ.

W15 හන්තාන යනු W15 ශ්‍රී ලංකා හෝටල් සමූහයට අයත් හෝටලයකි. මෙම සමූහයට අයත් W15 වැලිගම සහ W15 එස්කේප් අහන්ගම යන හෝටල් ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටා ඇති අතර W15 තවත් හෝටලයක් W15 කොළඹ ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ.

W15 හන්තාන පිළිබඳ වැඩි විස්තර හෝ එහි වෙන්කරවා ගැනීම් සඳහා www.w15kandy.lk වෙත පිවිස හෝ + 94817389100 අමතන්න

SendShareShare
Previous Post

මධ්‍යම තැපැල් හුවමාරුව වහයි

Next Post

වැරදි කරන්න හොඳයි එළිවෙද්දි බයයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.