• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඔබට පිං’ කියා කපපු ගහක පෝස්ටරයක් ජනපතිට යැව්වේ කව්ද? (VIDEO)

March 13, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
‘ඔබට පිං’ කියා කපපු ගහක පෝස්ටරයක් ජනපතිට යැව්වේ කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 14 වන අදියර අද ගාල්ල, හික්කඩුව, ගලගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වු අතර එයට සහභාගී වු ජනාධිපතිවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ ගස් කැපීම පිළිබදව එල්ල වන චෝදනාව සම්බන්ධයෙන්ම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබුණා මේක පිටුපස්සේ, මමත්, බැසිල් රාජපක්ෂ මහතා හා නිශ්ශංක සේනාධිපති කියලා. මම CID එකට කිව්වා මේ තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. මන්ත්‍රීතුමාට එන්න කියලා දන්න දේ කියන්න කියලා. තොරතුරු වසන් කිරීම සාපරාධී ක්‍රියාවක්. ඒ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා මම දන්නේ නෑ. මට සිහිහ නැති වුණා කියනවා. මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ කියනවා. ඔය වගේ තමයි අමතක වෙන, දන්නේ නැති, සිහිය නැතිවෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනල්ලා දෙන්නේ. අපි ඕක ඇහුවේ නැත්නම් ඕක ජනගත වෙනවා. ඔය වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමවෙලේම ගේන්නේ. මේක දේශපාලනය ගාව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයක දීත් අභූත චෝදනා විපක්ෂය නඟනවා නම් තමුන්නාසේලාට හිතාගන්න පුළුවන් අනිත් දේ ගැන කොහොම චෝදනා ද කියලා. විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් රජයට. නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕනේ. ජනතාව මුලා කරන තොරතුරු වෙන එක හොඳ නෑ. ඒවා නෙමෙයි අපි දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.“

‘ඒ් වගේම පහුගිය දවසක පරණ ගස් කොටයක පෝස්ටරයක් දාලා ඔබට පිිං කියලා මට එවලා තියෙනවා. අපි පරිසරය විනාශ කරනවාලු. අඩු තරමේ අලුතින් කපපු ගස් කොටයක් එවන්න එපාය. නැගෙනහිර සමහර නිලධාරීන් වැරදි විදිහට බලපත්‍ර දීලා තියෙනවා. අපි දීපුවා නෙමෙයි පහුගිය ආණ්ඩුව දීපුවා. මම දැන් කියලා තියෙනවා මේවා නවත්වන්න කියලා…’

SendShareShare
Previous Post

පවුලක් ලොරියකට යට වෙයි: අවුරුදු දෙකේ දැරිය මියයයි: සංවේදී අය බලන්න එපා (VIDEO)

Next Post

ආණ්ඩුවේ ලොකුම ලේකම් පුටුවක් වෙනස් වන ලකුණු: අලුත් ලේකම්ට තනතුර බාරගන්නත් දැනුම් දීලා

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.