ඡන්දෙ පටන් ගනිද්දිම ආණ්ඩුව එක එක සෙල්ලම් දානවා ඡන්දෙ කල් දාගන්න! දැන් චාල්ස් මහත්මිය ඉල්ලා අස්වුණා! මේක තුච්ඡ වැඩක්! අධිකරණයට අපහාස කිරීමක්! ඩිලාන්ගෙන් ප්රහාරයක්! VIDEO
ආණ්ඩුව මේ වනවිට විවිධ බලපෑම් කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන තැනට වැඩ කටයුතු සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් ...