ආණ්ඩුව මේ වනවිට විවිධ බලපෑම් කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන තැනට වැඩ කටයුතු සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දුන්නේ චාල්ස් මහත්මිය ඉවත්වීම තුච්ඡ ක්‍රියාවක් බවත්, එය අධිකරණයට කළ අපහාසයක් බවත්ය.