බස්නාහිර-වයඹ සියලු පාසල්- පෙරපාසල්-පිරිවෙන් වහයි
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන ...
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන ...
“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ ...
සිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගය දීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බව අම්බලන්ගොඩ නගර ...
තමන්ට කොරෝනා රෝගය වැළදී ඇති බවට යම්කිසි සැකයක් ඇත්නම් නිවෙසේදීම පහත සදහන් ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් එය හදුනාගත හැකි බව රාජ්‍ය ...
රට තුළ මේ වනවිට උණ රෝගී තත්ත්වයන් කිහිපයක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා ...
අද (26) රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂය කතෝලික රදගුරු ...
දැනට ඉන්දියාව තුළ මතුව ඇති භයානක තත්ත්වය හමුවේ කෝටිපති පවුල්වල සාමාජිකයන් ආරක්ෂාව පතා ඉන්දියාව හැර යමින් සිටින තත්ත්වයක් මතුව ඇති ...
හෙට (27) සිට රජයේ සේවකයන් කොටස් වශයෙන් රාජකාරිය සදහා කැදවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව හෙට දිනයේ ...
පසුගිය සදුදා (19) පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පක්ෂ කිහිපයක් විසින්ම වර්ජනය කිරීම හේතුවෙන් වෙනත් පක්ෂ නායක රැස්වීමක් සදහා දින ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.