• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව වැඩියෙන් රත් වුණු හැටි දන්නවද? I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මඩකළපුව සෙල්සියස් අංශක 50ක් වෙලා… අනුරාධපුරේ සෙල්සියස් අංශක 48ක් වෙලා… කටුනායකත් සෙල්සියස් අංශක 48ක්…

මේ උදාවෙමින් තියෙන්නේ ශ්‍රී ලංකාවේ මහජනතාවට වඩාත්ම උෂ්ණත්වයට මුහුණ දෙන්න සිදුවෙන කාලයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව අපට පැහැදිලිව පේනවා ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36-37 සීමාවට යන බව. ඒක සාමාන්‍ය උෂ්ණත්වය ඉක්මවා යෑමක්.(Sri Lanka Latest News) ඒ වගේම මේ විදියට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ලෝකයේ අද සලකන්නේ ජාත්‍යන්තර වශයෙන් අර්බුදයක් විදියට. ලෝකයේ සංවර්ධනයට පවා මේ උෂ්ණත්වය ඉහළ යෑම යම් යම් බලපෑම් එල්ල කරනවා. මේ විදියට මුළු රටම රත්වෙනකොට අපි ටිකක් හොයා බලන්න තීරණ කෙරුවා මීට කලින් ඉතිහාසයේ ලංකාව මෙහෙම රත්වෙලා නැද්ද කියලා.

මේ මොහොත ගැන කතා කළොත්, මේ මොහොතේදී අපට කාලගුණ දර්ශක කිහිපයක් බලද්දී අන්තර්ජාල සැකසුම් ඔස්සේ අපට හඳුනා ගන්න ලැබෙනවා ගම්පහ දිස්ත්‍රික්කය සෙල්සියස් අංශක 36 ඉක්මවා යෑමට නියමිතයි. ඊට අමතරව ලංකාවේ වඩාත් උෂ්ණත්වය වැඩි දිස්ත්‍රික්කයක් විදියට සැලකෙන කුරුණෑගල සෙල්සියස් අංශක 35 ඉක්මවා යෑමට නියමිතයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය මේ දර්ශකයේ සඳහන් වන විදියට සෙල්සියස් අංශක 33-34 සීමාවට පැමිණෙන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ.

ඊට අමතරව ලංකාවේ වැඩිම උෂ්ණත්වය වෙනදා වාර්තා වෙලා තියෙන මඩකළපුව ගැනත් හොයා බලමු. මඩකළපුවේ තත්ත්වය තරමක් නරක අතට හැරෙන බව තමයි එහි සඳහන් වෙන්නේ. ඒ අනුව මඩකළපුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37-38 සීමාවට පැමිණීමට නියමිතව බව පෙනෙන්නට තියෙනවා.

මේ විදියට කාලගුණ විද්‍යා දර්ශකවලට අනුව උෂ්ණත්වය මනිනකොට අපට පරීක්ෂා කරන්න සිද්ධ වුණා අතීතයේ ලංකාවේ උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ විදියට බලද්දී අපට ලැබුණු සමහර තොරතුරු ඔබට විශ්වාස කරන්නටවත් බැරි තරම් අරුම පුදුම නිසා අපි ඒ ගැන ලියන්න තීරණය කළා. ඔබ දන්නවද ලංකාවේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණු දවස විදියට සලකන්නේ 1999 පෙබරවාරි මාසේ 11 වැනිදා.

ඒකේ විශේෂත්වය තමයි අපි මේ ලිපිය ලියන පත්තරේ නිල වශයෙන් පිටවන දවස විදියට සලකන්නෙත් පෙබරවාරි මාසේ 11 වැනිදා. 2024 පෙබරවාරි 11 වැනිදාට හරියටම අවුරුදු 25කට කලින් දවසක තමයි ලංකාවේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ. මේක දර්ශකවල සඳහන් වෙන විදියට, නැත්නම් අන්තර්ජාල උපුටනයන්ට අනුව සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වයක් වාර්තා කළ බව සඳහන් වෙලා තියෙනවා. පෙබරවාරි 11 වැනිදා මේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ මඩකළපුවෙන්.

ඊළඟට සෙල්සියස් අංශක 48ක් වාර්තා වූ අවස්ථා දෙකක් ලංකාවේ සඳහන් වෙලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 1989 දෙසැම්බර් මාසේ 28 වැනිදා සෙල්සියස් අංශක 48ක දර්ශක අගයක් සඳහන් වෙච්ච උෂ්ණත්වයක් වාර්තා වෙලා තියෙනවා. තවත් තැනක සෙල්සියස් අංශක 48ක් වාර්තා වුණු බව සඳහන් වෙලා තියෙනවා. ඒ, 1978 අප්‍රේල් 25 වැනිදා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය ආශ්‍රිතව කරන ලද කාලගුණ විද්‍යා ගණනය කිරීම්වලට අනුව තමයි මේ උෂ්ණත්වය වාර්තා වෙන්නේ.

මේ විදියට සෙල්සියස් අංශක 48-50 වගේ ඉහළ උෂ්ණත්වයක් ලංකාවට බලපෑ අවස්ථා 3ක් විතරයි සඳහන් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ තරම් ඉහළ දර්ශක අගයන් සඳහන් වෙච්ච අවස්ථා ගැන කියැවෙන්නේ නෑ. නමුත් සෙල්සියස් අංශක 38 – 39 දක්වා උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙන බව සඳහන් වෙනවා. සෙල්සියස් අංශක 39ක් වෙලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒ, 1999 අගෝස්තු මාසේ 22 වැනිදා. ඒ වගේම මන්නාරමෙන් වාර්තා වුණු සෙල්සියස් අංශක 40ක අගයත් කාලගුණ විද්‍යා දර්ශකවල ඉදිරියෙන් තියෙනවා. සෙල්සියස් අංශක 39ට එහා ගිය අගයන් දෙකක් වාර්තා වෙලා තියෙනවා. 1975 මැයි මාසේ 24 වැනිදා සෙල්සියස් අංශක 40ක දර්ශක අගයක් සඳහන් වෙලා තියෙනවා.

ඊට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ විදියට සෙල්සියස් අංශක 40ක අගයක් සඳහන් වෙලා තිබුණු බවත් දැක්වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම උෂ්ණත්වය විදියට සඳහන් වෙලා තියෙන්නේ තරමක් පහළ අගයක් වීම විශේෂත්වයක්. සෙල්සියස් අංශක 36ක අගයක් කියලා කියන්නේ ඉතා ඉහළ අගයක් නෙවෙයි.

මේ වසරේදීත් ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ඉක්මවා යෑමට නියමිත නිසයි මේ තත්ත්වය වැදගත් වෙන්නේ. මේ තත්ත්වය යටතේ වාර්තා වෙලා තියෙන්නේ 1958 අප්‍රේල් 28 වැනිදා. මීට අවුරුදු ගණනකට කලින්. ඒ අනුව ලංකාව රත්වෙච්ච අවස්ථා විදියට ගත්තාම මේ ටික තමයි සඳහන් වෙලා තියෙන්නේ අපේ වාර්තාවල.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නොකර මෝඩකතා කමුද ඥානකතා I Sri Lanka Latest News

Next Post

2024දී ලෝකෙට වෙන දේ ගැන නොස්ත්‍රදාමුස් පැවසූ භයානක අනාවැකි I Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.