• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නායකයෝ ඔක්කොම හිර කරන්න දූපතක් සූදානම්! Sri Lanka Latest News

October 25, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
නායකයෝ ඔක්කොම හිර කරන්න දූපතක් සූදානම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට ඇතුළේ සිදුකෙරෙන මත්කුඩු ජාවාරමට එරෙහි මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලබන දරුණු පාතාල අපරාධරුවන් සහ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මිනිස් වාසයක තොර දූපතක රඳවාලීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

දැනට මෙම ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් බූස්ස, අඟුණකොළපැලැස්ස ඇතුළු බන්ධනාගාර කීපයක රඳවා තබා තිබුණද, ඔවුන් සිරගෙදර සිට රිසි සේ මෙම මත්කුඩු ජාවාරම සිදුකරගෙන යන බවට චෝදනා එල්ල වී තිබේ. ඊට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවටද මේ වනවිට චෝදනාවක් එල්ල වී ඇත.

එමෙන්ම බන්ධනාගාර තුළ සිටිමින් නිදහසේ ජංගම දුරකතන භාවිත කරමින් මෙම පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන යන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

අවස්ථා ගණනාවකදීම සංඥා බාධක යන්ත්‍ර (ජෑමර්) යොදා දුරකතන ඇමතුම් ලබාගැනීමේ හැකියාව අවහිර කිරීමට පියවර ගත්තද යම් යම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් එය මෙතෙක් සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබී නොමැත.

ඒ අනුව මේ වනවිට ආණ්ඩුව ඉතා රහසිගත තීන්දුවක් ගනිමින් මෙම පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් දූපතකට ගෙන යෑමට තීන්දු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය දූපතක් මේ වනවිට හඳුනාගෙන ඇති බවටද දැනගන්නට ඇත.

මේ වනවිට ඇති රිමාන්ඩ් බන්ධනාගාරවල 12,000ක සිරකරුවන් ප්‍රමාණයක් රැඳවිය හැකි වුවද, දැනට ඒවායේ මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටින සැකකරුවන් 35,000කට අධික පිරිසක් රඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රට පුරා පුනරුත්ථාපන කඳවුරු අලුතින් පිහිටුවීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව පැවසේ. ඒ සඳහා දැනටමත් විශේෂ කමිටුවක් පත්කොට ඇති බවක්ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

කුඩු මෙහෙයුමට මාලිමාවයි සජබෙයි එක පෙරමුණකට! ආණ්ඩුවෙන්ම යෝජනාව එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 71ක වයසක කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා බෙල්ල මිරිකා මරාදාලා! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.