• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් සෞඛ්‍ය ඇමැතිගෙන් දොස්තරවරුන්ට කොළ එළියක්! Sri Lanka Latest News

November 30, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කැබිනට්-නියෝජ්‍ය ඇමැතිකම් දෙන්න සුදුසු කාන්තාවන් මාලිමාවේ නැද්ද? මාධ්‍යවේදීන් ඇහුවාම ඇමැති නලින්ද මුලින් කියන්නෙත් ඒ වගේ කතාවක්ම තමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය 2016න් පසුව රාජ්‍ය සේවයට බැඳෙන පුද්ගලයන්ගේ විශ්‍රාම වැටුප් පදනම වෙනස් කොට වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට එවක පැවැති රජය තීරණය කර තිබී පසුව අහෝසි කළ බව ප්‍රකාශ වුවද ඒ පිළිබඳ ලිඛිත නියෝගයක් දැකගන්නට නොමැති වීමේ ප්‍රශ්නය ගැන පසුගියදා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා හමුවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සාධනීය පිළිතුරක් ලබාදී තිබේ. (Sri Lanka Latest News)

ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසුවේ පසුගියදා තම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකොට රජය සමග සාකච්ඡා කර නව ක්‍රමවේදයක් සකසන බවට එහිදී ඇමැතිවරයා පැවැසූ බවය.

ඊට අමතරව දැනට බිඳවැටෙමින් තිබෙන සෞඛ්‍ය සේවාව කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රමවේදයන් අනුගමනය කරමින් සෞඛ්‍ය ගැටලු විසඳීමට මෙහිදී තීරණය වූ බවද වෛද්‍ය විජේසිංහ මහතා පැවැසීය.

වෛද්‍යවරුන්ට බලපා ඇති බදු ප්‍රශ්නය, නිවාස ගැටලු සහ රට හැරයෑමේ ප්‍රශ්නයට අදාළව රජය සමග සාකච්ඡා කොට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී එකඟතාව පළවී ඇති බවද සඳහන්ය.

ඇතැම් කරුණු සම්බන්ධයෙන් ලබන අයවැයෙන් සහන සැලසීමට පියවර ගන්නා බව මෙහිදී සඳහන් වූ බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ආයෙත් රෝහල්වල බෙහෙත් නැතිවෙලා! Sri Lanka Latest News

Next Post

දරුවො 120ක් ගස් ගල් යට ඉගෙන ගන්නවා! වටපිටාවේ ගම්වල ළමයි කොන් කරනවා! මානාවේ දරුවන්ට දහම් පාසලක් හදලා දෙන්න පින්වතෙක් නැද්ද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.