පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
එම නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති අතර අද (02) මධ්‍යම රාත්‍රීයට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතය.
ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ වේ.











