අධික වැස්සත් සමග උඩරට නුවරඑළිය, බණ්ඩාරවෙල, වැලිමඩ, බදුල්ල යන ප්‍රදේශවල තම එළවළු කොරටු අක්කර සියගණනක් විනාශ වී යන තත්ත්වයක් උද්ගතව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.Sri Lanka Latest News
තම පවුල්වල සාමාජිකයන්ගේ කනකර පවා උකස් කොට, සිය ගොවිබිම් සංවර්ධනය කරගැනීමට ක්‍රියා කළද මෙවර එළවළු ගොවිතැනෙන් හිස එසවිය නොහැකි වී ඇතැයි ඔවුහු මැසිවිලි නගති.
නන්දන ශ්‍රී දොරකුඹුර










