• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

උතුරේ සිට දකුණට එන ‘රේස් ද පර්ල්’ පාපැදි සවාරිය 5 වැනිදා!

October 29, 2022
in News
Reading Time: 3 mins read
A A
උතුරේ සිට දකුණට එන ‘රේස් ද පර්ල්’ පාපැදි සවාරිය 5 වැනිදා!
Share on WhatsAppShare on Facebook

5 වැනි වරටත් සංවිධාන කරනු ලබන Race The Pearl ජාත්‍යන්තර පාපැදි සවාරිය මෙවරත් ඉතා උත්කරෂවත් අන්දමින් ලබන නොවැම්බර් 5 වැනිදා ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි.

පාපැදි තරග ක්‍රීඩාවේ ඉතා සුවිශේෂී අංගයක් වන මෙම පාපැදි තරගය මෙවර යාපනය පේදුරු තුඩුවෙන් ආරම්භ වීමට නියමිත අතර එය අවසන් වන්නේ මාතර දෙවුන්දර තුඩුවෙනි.

සම්පූර්ණ දිනයක් නොහොත් නොකඩවා පැය 24ක් පැවැත්වෙන අතර එම කාලය තුළ කිලෝමීටර් 600ක් සම්පූර්ණ කළ යුතුය.

උතුර දකුණ යා කරන සාමයේ සංකේතයක් ලෙස සැලකෙන මෙම ජාත්‍යන්තර පාපැදි සවාරිය සදහා දෙස් විදෙස් තරගකරුවෝ 50කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙති.

එහෙත් මෙම තරගයේදී එය අවසන් කරනු ලබන්නේ ප්‍රවීණතම තරගකරුවන් 10 දෙනකු පමණ වේ.

එම ප්‍රවීණයන් අතර අමෙරිකානු ධාවකයකු, එංගලන්ත ධාවකයන් තිදෙනකු, ප්‍රංශ ධාවකයකු සහ ශ්‍රී ලාංකික ධාවකයන් පස් දෙනකු පමණ සිටිති.

සංවිධායකයන් පවසන්නේ මෙම තරගාවලිය මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයටද හේතු වනු ඇති බවකි.

මෙම තරගාවලිය නිරීක්ෂණය කිරීම සදහා දැනටමත් විදෙස් රටවල්වල නියෝජිතයන් රැසක් පැමිණ සිටින බවද වාර්තා වේ.

අමෙරිකාවේ පැවැත්වෙන ‘රේස් අක්‍රොස් අමෙරිකා’ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමද මෙම තරගාවලියෙන් සිදුකරනු ලබයි.

SendShareShare
Previous Post

දැන් ලංකාවට සෙමිෆයිනල් එන්න පුලුවන් මෙහෙම වුණොත් විතරමයි!

Next Post

දරුවාට වෙඩි තිබ්බා කියන තිහගොඩ SI රිමාන්ඩ්!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.