• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බැඳලා මාස 10යි… දැන් හොඳටම අමාරුයි! Sri Lanka Latest News

October 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
බැඳලා මාස 10යි… දැන් හොඳටම අමාරුයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙනසකටත් එක්ක අපි මෙවර සුන්දර කැදැල්ලක අසිරිය විඳින හැටි ගැන කතා කරන්න නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියකට ඇමතුමක් ගත්තා. ඇය ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් ගුණවර්ධනගේ ආදරණීය බිරිය පූජනී භාග්‍යා.Sri Lanka Latest News

ඉතින් කොහොමද පූජනී?
අපි සතුටින් ඉන්නවා.
දැන් ඉතින් ගෘහණියක් නිසා ගෙදර දොරේ වැඩ හොඳට ඇති නේද?
ඔව් අයියේ හරිම ආශාවෙන් තමයි මේ දේවල් කරන්නේ. මේ දැනුත් මම උයන ගමන් ඔයා එක්ක කතා කරන්නේ.
ඒ කියන්නේ කටට රහට උයන්න පුළුවන් ඇති?
ඔව්. එහෙම අවුලක් නැහැ. ඉස්සර නම් අම්මා උයන දේ මම කාලා හිටියා. දැන් ඉතින් මම උයන දේවල්වල රස ගයාන් බලනවා.
ගයාන්ට උයන්න බැරිද?
එයා ඒ වැඩවලට ලොකු රුචියක් දක්වන්නේ නැහැ. ඉඳලා හිටලා මගෙ උයන පිහන වැඩවලට උදව් කරනවා.
විවාහ වෙලා ලොකු කාලයක් නැහැනේ. මේ ගෙවුණු කාලය කොහොමද දැනුණේ?
ඉස්සර නම් සැහැල්ලුවෙන් ගෙදරට වෙලා හිටියා. දැන් ඉතින් එහෙම බැහැනේ වගකීම් වැඩියි. අපි බැඳලා මාස දහයක් විතර වෙනවා. වෙනදට වඩා දැන් තමයි මම සතුටින් ඉන්නේ කියලා කිව්වොත් හරි. ගයාන්ගේ වැඩවලට උපරිම සහාය දෙමින් අපි දේනනම එකතු වෙලා ටාගට්වලට යනවා.
‘මං හොයන්නේ ප්‍රේමයක්’ ඒ ගැන කතා කළොත්?
තිළිණ බොරලැස්ස අයියා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය ‘මං හොයන්නේ ප්‍රේමයක්’. ඒ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. දර්ශන් තවරාජ්ගේ සහෝදරිය ලෙස තමයි මම රඟපාන්නේ. තවත් නිර්මාණ කිහිපයකින් මට ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු සඳහා සම්බන්ධ වෙනවා.
ප්‍රේක්ෂකයන් හිතනවා ඇති පූජනී දැන් රඟපාන්නේ නැහැ කියලා?
ඔව් එහෙම හිතනවා ඇති. හැබැයි ඉතින් පසුගිය කාලේ එක දිගටම වැඩ කරපු නිසා මම පොඩි විවේකයක් ගත්තා. දැන් ඉතින් අලුත් නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න කාලෙ හරි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජවිපෙ ඇතුළේ ගැටුම යළි ඇරඹේ! බිමල් හඳුන්නෙත්තිට රිටර්න් එක දුන්නා? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

සුද්ද නැත්නම් සුද්දො එයිද? Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.