• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දිනක්ෂි සම්මාන ගන්නේ සල්ලි දීලද? Sri Lanka Latest News

August 31, 2025
in Heart
Reading Time: 2 mins read
A A
දිනක්ෂි සම්මාන ගන්නේ සල්ලි දීලද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ටෙලි ගොසිප්වලට ‘හාට්’ එකේ ඉඩ වෙන් වුණේ ප්‍රියසාද් පවුලේ ලොකු සහෝදරී දිනක්ෂිටයි. දිනක්ෂිව එකතු කරගත්තම ඒකට ටෙලි ගොසිප් කියන්නත් බැහැ. මොකද කියනවා නම් එයා දැන් ෆිල්ම්වලත් රඟපානවා. දිනක්ෂි මෑතදී ‘මන්දාරා’ වගේම තවමත් හෝල්වල තිරගත වෙන ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’ ෆිල්ම් එකත් ප්‍රේක්ෂකයන්ගේ හිතට හරිම සුන්දර මතකයන් අරගෙන ආවා. ඒ හින්දා ඇයට ජනප්‍රිය ටෙලි නිළිය කියලා විතරක් නෙවෙයි ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළිය කියලයි හරි නම් කියන්න ඕනෙ.
පසුගිය දවස්වල දිනක්ෂි තරමක් බිසී වෙලා හිටියා. ඇගේ යූටියුබ් අනුගාමිකයොත් අමනාපෙන් වගේ කමෙන්ට්ස් දාලා තිබුණා. අලුතෙන් ව්ලොග් එකක්වත් දුන්නේ නැහැ කියලා.

දිනක්ෂිට අලුතෙන් චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වෙළෙඳ දැන්වීමුත් එනවා. ඒ හින්දා ඈ කියලා තිබුණා ව්ලොග් එකක් එඩිට් කරන්නවත් වෙලාවක් නැහැ කියලා. දිනක්ෂි අද ඉන්න තැන ගැන ජෙලස් හිතන කට්ටිය ඇගෙන් අහලා තිබුණලු ඇයයි සාරංගයි හැම සැරේම ජනප්‍රිය සම්මාන ගන්නේ ඒවට සල්ලි ගෙවලද කියලා. මුහුණු පොතෙත් ඒ වාගේ අමුතු පහේ කමෙන්ට්ස් තිබුණා. හැබැයි අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ ප්‍රතිරූපය තවමත් හිට් එකේ තියාගෙන ඉන්න තරමට වාසනාවන්ත වෙච්ච අපේ ලකී ගර්ල් දිනක්ෂි ඒ පහත් කමෙන්ට් ගැන එක අංශු මාත්‍රයක්වත් දුක් වෙන්නේ නැහැලු. ඈ නිතරම කියන්නේ ඒ වාගේ කමෙන්ට්ස්වලින් ඇගේ ජීවිතේට අවශ්‍ය හොඳ මෝටිවේෂන් එකක් ලැබෙනවා කියලයි. ඇගේ කතාව ඇත්ත. මොකද කවුරුත් ගල් ගහන්නේ ඵල ඇති රුකටය කියලා කතාවකුත් තියෙනවනේ. කොයි තරම් බිසී වුණත් පසුගිය සතියක දිනක්ෂියි සාරංගයි පුංචි දූ සාරන්‍යායි එක්කල සාරංගලගෙ ගම් පළාතේ ගියා. එතකොට නම් දිනක්ෂි ලස්සන ව්ලොග් එකක් දාලා තිබුණා.

කවුරු කොහොම කිව්වත් හිතුවත් දිනක්ෂි තවමත් තරුවක් විදියට එයාගේ ඉමේජ් එක තියාගෙන ඉන්නවා. අනෙක එයාව විවේචනය කරන අයටත් ලස්සනට උත්තර දෙනවා. සාරංගගේ පළමු බිරිය උමාලිව සම්බන්ධ කරලා මොන විදියට ඇයව විවේචනය කළත් දිනක්ෂි උපේක්ෂාවෙන් ඒවාට ෆේස් කරනවා. ඇත්තටම කියනවා නම් දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ප්‍රියමනාප, ස්මාර්ට් කැරැක්ටර් එකක්. ශිරාණි ප්‍රියසාද් වුණත් නිතරම කියනවලු ප්‍රියසාද් පවුලේ හොඳම ගැහැනු ළමයා ලොකු දුව දිනක්ෂි කියලා.
ඒ වගේම සාරංගයි දිනක්ෂියි දිනක්ෂි රඟපාන ‘මිස්ටර් ඇන්ඩ් මිසිස්’ අලුත්ම ෆිල්ම් එක ඔන්න දැන් රිලීස් වෙන්න ළඟයිලු. ඒ දෙන්නා ඒකේ රඟපාන්නේ ඇත්ත ජීවිතේ වගේම වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් විදියටද? ඒක නම් තවම දන්නේ නැහැ. බලාගෙන ඉමු.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

රනිල් සහ සජිත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

ලන්සාට කල්දේරම් බත එපා වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.