යෞවන සමාජ දේශපාලනීකරණය කරනු බවට චෝදනා කරමින් මේ දිනවල ප්‍රදේශ රැසක පැවැති බලමණ්ඩලවල තරුණ තරුණියෝ වත්මන් රජයට සිය විරෝධය පළ කර සිටියහ.Sri Lanka Latest News
යෞවන සමාජ දේශපාලනීකරණය කරනු බවට චෝදනා කරමින් මේ දිනවල ප්‍රදේශ රැසක පැවැති බලමණ්ඩලවල තරුණ තරුණියෝ වත්මන් රජයට සිය විරෝධය පළ කර සිටියහ.
මේ දැක්වෙන්නේ කළුතර යෞවන සමාජ බලමණ්ඩල රැස්වීමේදී පැවැති විරෝධයය.










