• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

T20 ලෝක කුසලානයට එක්වෙන්න හයියක් ගන්න ජපන් ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආවා! ජපන් තානාපතිගේ නිල‌නිවසේ විශේෂ උත්සවයක්! ප්‍රියන්ත කාරියප්පෙරුමට ජපාන ක්‍රිකට් විධායක නිලධාරියාගෙන් විශේෂ ස්තූතියක්! VIDEO I Sri Lanka Latest News

August 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
T20 ලෝක කුසලානයට එක්වෙන්න හයියක් ගන්න ජපන් ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආවා! ජපන් තානාපතිගේ නිල‌නිවසේ විශේෂ උත්සවයක්! ප්‍රියන්ත කාරියප්පෙරුමට ජපාන ක්‍රිකට් විධායක නිලධාරියාගෙන් විශේෂ ස්තූතියක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිති.Sri Lanka Latest News

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා – පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදුකරනු ලබයි.

මේ සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය නැගීඑන හා 19න් පහළ ක්‍රීඩකයින්ගේ එකතුවක් නම් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

අගෝස්තු මස 2වනදා සිට 10වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය විස්සයි20 තරග 7කින් සමන්විත වේ.

ඉන් තරග 5ක් මග්ගොනදී ද, තරග 2ක් කොළඹදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියා – පැසිෆික් කලාපීය තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් 8වනදා සිට 17වනදා දක්වා ඕමානයේ දී පැවැත්වේ.

මේ සඳහා ජපානය ඇතුළු කණ්ඩායම් 9ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් මූලික වටයේ ‘B’ කාණ්ඩයෙන් තරගවැඳීමට නියමිතව ඇත.

එම කාණ්ඩයට කුවෙට් හා නේපාලය ඇතුළත්ව සිටියි.

මීළඟ විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ 2026 වසරේ පෙබරවාරි හා මාර්තු මාසයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ජපානය වත්මන් විස්සයි20 ශ්‍රේණිගත කිරීම් හි ලොව 43වන ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම ඉකුත් 2023 වසරේ දී ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් එරට තරග සංචාරයක නිතර වූ අතර, එවරද තරග 4-0ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

එහි එක් තරගයක් අතහැර දැමීමට සිදුවිය.

SendShareShare
Previous Post

යෞවන සමාජ NPP කරන්න ගිහින් රට පුරාම කලබල! තරුණ තරුණියෝ කළුතරත් කැරළි ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොඩි මිනිහගේ ගෙදරට එන්න තියෙන පාර දැල් ගහලා වහලා ලොකු ලොකු අපාර්ට්මන්ට් තියෙන සල්ලිකාරයන්ගේ ආසාවන් ඉෂ්ට කරලා! මාලිමාවේ කඩුවෙල නගරාධිපතිට ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.