අනුරපුර රෝහලේ වෛද්‍යවරිය දූෂනය කිරීමේ සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.Sri Lanka Latest News
මෙම සිද්ධිය ඊයේ දින පළමුවරට රටට හෙළිකළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ය.










