මන්ත්‍රී ශානත්‍යයන් රාසමාණික්කම් මහතා විසින් යොමු කර තිබූ පැනයකට පිළිතුරු ලබා දීමට සභානායක බිමල් රත්නායක මහතා අද දිනයේදී සති 2ක කාලයක් ඉල්ලා සිටියේය.
එහිදී රාසමාණික්කම් මහතා කීවේ මේ ප්‍රශ්නය විමසීම සදහා මඩකලපුවේ සිටම පැමිණි බවත්, පිළිතුරු දීමට කල් ඉල්ලන්නේ නම් ඒ බව කල්තියා දැනුම් දීමට කටයුතු කරන ලෙසත්ය.
Sri Lanka Latest News










