• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම් නොකරන ආණ්ඩුවක් පිහිටුවන තුරු ලංකාවට ඩොලර් එවන්නේ නෑ! පිටරට රස්සා කරන ලාංකිකයන් දැඩි තීන්දුවක් අරන්!

March 17, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

රට පාලනය කළ හිටපු සහ වත්මන් දූෂිත දේශපාලකයන්ට විරෝධය දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් එවීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව ඉතාලියේ මිලානෝ නුවර පිහිටි ශ්‍රී ලාංකික විදේශිකයන් එක්ව පිහිටුවා ගත් වෙනසක් සඳහා ශ්‍රී ලාංකික විදේශිකයන් ‘Sri Lankan Expatriates for Change’ සංවිධානය ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවූයේ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම හෝ විදේශගත ශ්‍රී ලාංකිකයන් මුදල් ප්‍රේෂණය කරන පරිහානිය නිසා නොවන බව කවුරුත් දන්නා කරුණකි. අපේ ඥාති හිතමිත්‍රාදීන්ට දිගු පෝලිම්වල දුක් විඳීමටත්, අඳුරේ ලැගීමටත් සිදු කළේ වත්මන් පාලකයන් ය. දැන් ජාතිය පාලනය කරන දූෂිත දේශපාලකයෝ සහ අතීතයේ ආණ්ඩු කළ පිරිස් අපේ ලේ දහදිය මංකොල්ල කා ඇත. එබැවින් දූෂණයෙන් තොර රජයක් පිහිටුවන තුරු විදේශගත ශ්‍රී ලාංකිකයන් වන අපි ශ්‍රී ලංකාවට කිසිදු ඩොලර් ප්‍රේෂණය නොකිරීමට තීරණය කර ඇත.” යනුවෙන් වෙනසක් සඳහා ශ්‍රී ලාංකික විදේශිකයන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“රටේ වත්මන් තත්ත්වයට ඔවුන්ගේ සංචාරක යැපුම් අඩුවීම සහ විදේශිකයන්ගේ ප්‍රේෂණ හේතු වූ බව ඔවුන් පැවසීම හාස්‍යජනකය. එය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට අර්ථවත් පියවර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාවයි. ප්‍රශ්නය විසඳීම සඳහා අර්ථවත් හා ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග ගැනීම රජයේ යුතුකමයි,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

SendShareShare
Previous Post

සජබෙ ආර්ථික කේන්ද්‍රය විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය හැදීම අරඹයි! ලබන සතියෙ සිට වැඩ පටන් ගනී! (VIDEO)

Next Post

නාඩු වී කිලෝව 110 පන්නයි! අවුරුද්දට නාඩු හාල් කිලෝව 200 පනින ලකුණු!

MORE NEWS

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper