’77න් ඇරඹි පරාධීන ආර්ථික මොඩලයෙන් ගැලවීමට එක්වව්’ යන තේමාව යටතේ උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා විසින් නව සටනක් ආරම්භ කිරීමට නියමිතය.Sri Lanka Latest News
ලබන 23 වැනිදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී මෙහි ආරම්භක රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.