කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ.Sri Lanka Latest News
ඊයේ දිනයේ පැවැති මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශක සබඳතා, දේශපාලන තත්වයන් ඇතුළු වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.









