බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා හට බරපතළ චෝදනාවක් එල්ල කළේය.Sri Lanka Latest News
එහිදී වීරවංශ මහතා කියා සිටියේ නන්දලාල් මහතාගේ පවුලේ උදවිය විසින් අදාළ බැඳුම්කර මිලදී ගෙන ඇති බවකි.










