ආණ්ඩුව හෙට සිට පැනවීමට නියමිත SVAT බදු ක්‍රමය වහාම හකුළාගන්නා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ IMF කොන්දේසිවලට යටව ආණ්ඩුව මෙය සිදුකරන බවකි.
SVAT ක්‍රමය අපනයනකරුවන්ට හිතකර බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










