ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක හමුදා රාජ්‍යයට පක්ෂපාතී නැති බවත්, වෘත්තීයමය නොවන හමුදාවක් බවත් කියමින් ආරක්ෂක අංශවලට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කොට ඇති බවත්, එය පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත් විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News










