ඩිජිටල් හැදුනුම්පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබා දීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් පළ කළේය.Sri Lanka Latest News
එහිදී වීරවංශ මහතා කියා සිටියේ අවුරදු තුනහමාරක් යන තුරු මෙම පද්ධතියේ සියලු පාලනය ඉන්දියාවට හිමිවන බවට වූ වගන්තියක් ඇතුළත්ව ඇති බවකි.










