විපක්ෂයට පැමිණ, දූෂිතයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට උදව් කරන බව මේ දිනවල ඇතැමුන් පැවැසුවද ඔවුන් කිසි දිනෙක ඊට උදව් නොකරන බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.










