• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගෙන් බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව එළියට දානවා කිව්වා දැම්මෙ නෑ! රනිල්ගෙන් කෝටි ගණන් විමධ්‍යගත අරමුදල් ගත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව එළියට දානවා කිව්වා දැම්මෙ නෑ! බලමු 1994 ඉඳන් රාජ්‍ය බැංකුවලට කෝටි ගණන් පොලු තියපු පොලුකාරයන්ගේ ලයිස්තුවවත් එළියට දායිද කියලා! අද ඒ ලයිස්තුව ඉල්ලලා ලියුමක් බාර දීලා! VIDEO I Sri Lanka Latest News

December 30, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
යුද අපරාධ-ආර්ථික අපරාධ සිදුකළ බව කියන ලංකාවේ 60 දෙනකුගේ නම් ලයිස්තුවක් අමෙරිකාවට-එංගලන්තයට-ඕස්ට්‍රේලියාවට-කැනඩාවට-යුරෝපා සංගමයට යවලා! හමුදා නිලධාරීන්-බුද්ධි නිලධාරීන්-විනිසුරුවන්-හිටපු ඇමැතිවරුන් සහ සිවිල් සේවකයන්ගේ නම් පවා ඇතුළත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1994 වසරේ සිට මේ දක්වා, ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙන් සහන පොලී ණය ලබා ගත් මැති ඇමතිවරුන්ගේ විස්තර ඉල්ලා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි සහ බරපතල වංචා හා දූෂණ වැලැක්වීමේ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල්ද සිල්වා මහතා අද රාජ්‍ය බැංකුවලින් ඉල්ලීමක් කරනු ලැබීය.Sri Lanka Latest News

ඔවුන් මෙම තොරතුරු ඉල්ලා සිටින්නේ, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ය. 

අදාල කාල සීමාව තුළ සහන පොලියට රුපියල් ලක්ෂ පනහත් ලක්ෂ සියයත් අතර ණය ලබා ගත් මැති ඇමතිවරු විශාල පිරිසක් එම ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති බව ඔවුන්ට දැන ගන්නට ලැබී ඇතැයි, සුසන්ත ලියනආරච්චි සහ ලැසිල්ද සිල්වා යන මහත්වරු පවසති. 

SendShareShare
Previous Post

ගැහැනු එක මිටට තිරප්පනේ මාලිමා මන්ත්‍රීගේ කාර්යාලය වටලයි! පොලිස් බලඇණියකුත් එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

”සාගල මට කතා කළා….” ! ඉතිං වරුණ ආයෙත් යනවද? Sri Lanka Latest News

MORE NEWS

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

Load More
මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට...

Read more
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper