ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර ඇතුලු ආහාර මගින් ‘නිපා’ වෛරසය මෙරටට පැමිණීමේ අවදානම පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. (Sri Lanka Latest News)
මේ වන විටත් ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
newscenter