• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්ත විරෝධී පනත ජිනීවාවලට ඕන විදිහට වෙනස් වෙයිද? ඔන්න අද වාර්තාව ජනාධිපතිට දුන්නා! ටිකක් බලන් ඉම්මු!

November 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ත්‍රස්ත විරෝධී පනත ජිනීවාවලට ඕන විදිහට වෙනස් වෙයිද? ඔන්න අද වාර්තාව ජනාධිපතිට දුන්නා! ටිකක් බලන් ඉම්මු!
Share on WhatsAppShare on Facebook

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම එම කමිටු සභාපති ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතින් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහිදී වාර්තාවේ පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ජාතික ආරක්ෂාවේ විවිධ පැතිකඩවලට අදාළව නොයෙක් පාර්ශ්වයන් අතර ඇති වී තිබෙන කතිකාවත් සැලකිල්ලට ගනිමින් මෙම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට ජනාධිපතිවරයා විසින් කැබිනට් අනු කමිටුවක් පත්කළ අතර ඒ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම නිලධාරී කමිටුව පත් කෙරිණ.

මෙම කමිටුව 2021 ජූනි 24 දින පත්කෙරිණි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සෙසු සාමාජිකයන් ලෙස, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් කුලතුංග, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මහේෂා ජයවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

නිලධාරී කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය කටයුතු කළාය.

SendShareShare
Previous Post

අසූචි නැවකට බය ආණ්ඩුවක්! ඇලඩින්ගේ පුදුම පහන තියෙන ඇමැති ‌කෙනෙක්! කලන්තේ හැදුණු රටක්! (VIDEO)

Next Post

හෙට උද්ඝෝෂණයක් තියෙනවා! සැලකිය යුතු පිරිසක් එන්න හදනවා! කොළඹට එන්න දෙන්න එපා! පොලිස්පතිගෙන් නියෝගයක් යවයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper