• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසූචි නැවකට බය ආණ්ඩුවක්! ඇලඩින්ගේ පුදුම පහන තියෙන ඇමැති ‌කෙනෙක්! කලන්තේ හැදුණු රටක්! (VIDEO)

November 15, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
අසූචි නැවකට බය ආණ්ඩුවක්! ඇලඩින්ගේ පුදුම පහන තියෙන ඇමැති ‌කෙනෙක්! කලන්තේ හැදුණු රටක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

එඩිතර නායකත්වය සහ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන බව අයවැයෙන් කීවද අසූචි නැවක් මාසෙකට කිට්ටු කාලයක් රට වටේට කරක් ගහන බවත් එය නවත්වන්නට බැරි ආණ්ඩුව  එඩිතර ආණ්ඩුවක් වන්නේ කෙසේදැයි විපක්ෂ නායකතුමා විමසීය.

ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා සමගි ජන බලවේගය සමග නිල වශයෙන් එක්වීම සහ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ගුරුගේ නේචර් පාර්ක් හී පැවැත්විණි.  

ප්‍රකට ව්‍යාපාරිකයෙකු, සමාජ සේවකයෙකු, වෘත්තීයවේදියෙකු, මෙන්ම ලේඛකයෙකුද වන ධනවර්ධන ගුරුගේ  මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සාමාජිකත්වය, වෘත්තීයවේදි සංසදයේ සාමාජිකත්වය, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳව උපදේශකත්වය මෙන්ම විපක්ෂ නායකතුමාගේ උපදේශක ධූරයකටද ඒ මහතාව පත්කොට ඇත.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දු,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු ප්‍රදේශය මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

ප්‍රකට ව්‍යාපාරිකයෙකු, සමාජ සේවකයෙකු, වෘත්තීයවේදියෙකු, මෙන්ම ලේඛකයෙකුද වන ධනවර්ධන ගුරුගේ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය, වෘත්තීයවේදි සංසදයේ සාමාජිකත්වය, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳව උපදේශකත්වය මෙන්ම විපක්ෂ නායකතුමාගේ උපදේශක ධූරයකටද ඒ මහතාව පත්කොට ඇත.

රටේ ජනතාව බලාපොරොත්තු වූයේ ජනතාව ජීවත් කරන ශක්තිමත් අයවැයක් බවත් ලබාදී ඇත්තේ හිස් ලියැවිල්ලක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අයවැය ගෙනෙන්නට පෙර ආණ්ඩුව කීවේ වර්තමාන මුදල් ඇමැතිවරයා ගාව “සුරබිදෙන” තියෙන බවය. ඔහු ගාව “ඇලඩින්ගේ පුදුම පහන” කිබෙන බවය. අරුම පුදුම අයවැයක් ගෙනෙන බවය .අයවැය නිසා විපක්ෂයට කලන්තෙ හැදෙන බවය. නමුත් ඉදිරිපත්ව ඇත්තේ රටටම කලන්තෙ හැදෙන අයවැයක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධිත රටවල ජනතාවගේ ජීවන තත්ත්වය තරමටම හොඳයි කියලා අයවැය කතාවේදී ඇමැතිවරයා කීවද සත්‍ය තත්ත්වය එය නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා කුඩා දරුවෝ මන්දපෝෂණයෙන් දුක්විඳින රටක, Online පහසුකම් නැතුව දරුවෝ සුසුම් හෙලන රටක, තුන් වේල වෙනුවට එක වේලක් කන්නවත් ආදායමක් නැති රටක අයවැය කතාවෙන් සුරංගනා ලෝකයක් මවන බවද පැවසීය.

ඉතාම විශිෂ්ට ජාත්‍යන්තර සබඳතා සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තියෙන බවට ආණ්ඩුව පුරසාරම් කීවද දවසෙන් දවස රටේ ජාතික සම්පත් තුට්ටු දෙකට විකුණන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණන ආණ්ඩුව හොර රහසේ ගිවිසුම් ගසන බවද විපක්ෂ නායකතුමා කීය.

නව තාක්ෂණය සමග කෘෂිකර්මාන්තයට අලුත් පණක් දී ඇතැයි අයවැයෙන් කීවද ප්‍රමිතියකින් තොර පොහොර මෙරටට ගෙන්වා සමාගම් අබියස දනින් වැටී ඇත්තේ කවුද කියා විපක්ෂ නායකතුමා විමසීය.

SendShareShare
Previous Post

සජබෙ රැස්වීම නවත්වන්න අන්තිම තුරුම්පුවත් ගහයි!

Next Post

ත්‍රස්ත විරෝධී පනත ජිනීවාවලට ඕන විදිහට වෙනස් වෙයිද? ඔන්න අද වාර්තාව ජනාධිපතිට දුන්නා! ටිකක් බලන් ඉම්මු!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper