• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ සිංහ කෙල්ලො ටිකත් අද ඉන්දියාවට ගහලා ඒෂියා කප් එක ලංකාවට අරන් දෙයිද?

October 15, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අපේ සිංහ කෙල්ලො ටිකත් අද ඉන්දියාවට ගහලා ඒෂියා කප් එක ලංකාවට අරන් දෙයිද?
Share on WhatsAppShare on Facebook

අවසන් පන්දුව තෙක්ම තියුණු මුහුණුවරක් ගත් ආසියානු කුසලාන විස්සයි – 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු කාන්තා පිලට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරග වරම උදා කරගත්තා. ශ්‍රී ලංකා පිල අද (15) ඉන්දියාව සමඟ සිය අවසන් මහා තරඟයට මුහුණ දෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙස අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන ලද්දේ වසර 14 කට පසුව වීම කැපී පෙනෙන්නක්. ආසියානු කුලාන තරගාවලිය ඇරැඹි වසරේ සිට මේ දක්වා අවසන් මහ තරග වරම් 4 කට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුවත් ඒ සෑම තරගාවලියක්ම එක්දින තරගාවලි යි. ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියක දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරග වරම දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලාන අවසන් මහා තරගය බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි පැවැත්වෙන්නේ. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.00ට යි. ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහා තරගයකට සහභාගී වන අටවැනි අවස්ථාව වන අතර ඔවුන් ඉන් ජයගත් අවස්ථාවන් ගණන හයක්.

SendShareShare
Previous Post

ගුරුදා විග්‍රහය 2021 කී V වැනි මහින්දගේ සාගතය ආවා! ගෝඨාත් පැන්නා! ඊළඟට? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ආසියානු කලාපය බාර අමෙරිකානු ප්‍රබලයා 19 වැනිදා ලංකාවට! ප්‍රශ්න ගණනාවක් සාකච්ජා කරන්න සූදානමින්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.