• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියානු කලාපය බාර අමෙරිකානු ප්‍රබලයා 19 වැනිදා ලංකාවට! ප්‍රශ්න ගණනාවක් සාකච්ජා කරන්න සූදානමින්!

October 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආසියානු කලාපය බාර අමෙරිකානු ප්‍රබලයා 19 වැනිදා ලංකාවට! ප්‍රශ්න ගණනාවක් සාකච්ජා කරන්න සූදානමින්!
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප බාර නියෝජ්‍ය රාජ්‍ය ‌ලේකම්වරයා වන ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ලබන 19 වැනිදා ඒ මහතා ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම සංචාරයට ඒ මහතා සමග අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක්ද එක්වීමට නියමිතය.

මෙහිදී කලාපයේ ආර්ථික ගැටලු මෙන්ම මෙරට ආර්ථික අර්බූදය සම්බන්ධයෙන්ද, මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ බලධාරීන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් සමගද සාකච්ජා කිරීමට ඒ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

මීට සති කිහිපයකට ඉහතදී ලූ මහතා ඉන්දියාවේද සංචාරයක නිරත වූ අතර එහිදීද ඉන්දීය බලධාරීන් සමග ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

ඒ් මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ද ඉන්දීය සංචාරයක නිරත වෙමින් තිබිණ.

රුසියා යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඉදිරි මාසවලදී තෙල් බැරලය ඩොලර් 200 ඉක්මවීමට නියමිතව ඇති බැවින් එවැනි තත්ත්වයක් හමුවේ මෙම කලාපය තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවද මෙහිදී සාකච්ජා කරනු ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

අපේ සිංහ කෙල්ලො ටිකත් අද ඉන්දියාවට ගහලා ඒෂියා කප් එක ලංකාවට අරන් දෙයිද?

Next Post

නැගෙනහිර ඉඩම් ගොවි ජනතාවට ලබා දෙන්න රනිල් සූදානම්! 2023 සාගතයට දැන්ම තියා ලෑස්ති වෙන්න කියයි! (PHOTOS)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.