එළැඹෙන සදුදායින් පසුව, නැවත රට නොවසනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ලංකාව වැනි අඩු ආදායම් සහිත රටක්, වසාගෙන ඉදිරියට යා නොහැකි බව පවසන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ රට වසන ලෙස ඉල්ලා සිටින්නන් අතර සාහසික පාපිෂ්ඨ බලවේගද කි‍්‍රයාත්මක වන බවය.
මෙම පාපිෂ්ඨයන්ගේ යටි අරමුණු තේරුම් නොගැනීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඇමතිවරයා පවසයි.










